හයිඩ්රිජන් සහ හීලියම් අඩංගු වායු මිශ්‍රණයක ඇති හීලියම් ස්කන්ධය ගණනය කරන ආකාරය මෙම ගණනය කිරීමෙන් පැහැදිලි කෙරේ.
රසායන විද්‍යාව සිද්ධාන්ත නිවසේ සිට ම ඉගෙනීම සඳහා AMILAGuru Chemistry Master Classes
Android App Desktop App
හයිඩ්රජන් වායුව 4.0 g සහ කිසියම් හීලියම් ස්කන්ධයකින් සමන්විත වායු මිශ්‍රණයක් උෂ්ණත්වය 2730C සහ පීඩනය 2 atm යටතේ තබා ඇති වායු මිශ්‍රණයට තවදුරටත් හයිඩ්රජන් 5 g එකතු කර මේ නව මිශ්‍රණය සම්මත උෂ්ණත්ව පීඩන තත්ත්වයට ගෙන එන ලදි. එවිට නව පරිමාව ආරම්භ පරිමාව මෙන් දෙගුණයක් වන බව සොයා ගන්නා ලදි. මිශ්‍රණයේ තිබෙන හීලියම් ස්කන්ධය ගණනය කරන්න. (H-1, He-4)